Thursday, September 29, 2016

ඹබ නොදත් ඔබේ සිතේ ශක්තිය

මම අලුතින් කියන්න යන දේ ගැන කිහිපදෙනෙකු දන්නවා අැති. නමුත් තමන් ගේ ලග තිබෙන ශක්තිය අමතක කර අනවශ්‍යය කරදර පසු පස යන අනවශ්‍යය ප්‍රශ්ණ අැති කරගන්නේ අපි නොදන්න කම නිසයි. බුදුන් පැවසුවේ දුකට හේතුව නොදන්නා කම බවයි. මම මේ කියන දේ සියලුම මිනිසුන්ට තිබෙන නමුත් ප්‍රයොජනයක් ගන්නේ නැති දේයක් ගැනයි.

Wednesday, September 28, 2016

බුදු වන්නට ප්‍රථම !!!!!!

අද පෙන්වන්නේ අප බුදුන් වහන්සේ බුදුවන්නට ප්‍රථම වානවාසිව භාවනා කරන කාලයේ එතුමන් කෙටි නින්දක සිටින අයුරැ දක්වන පිංතුරයකි.

Tuesday, September 20, 2016

ඔබත් මොහතක් සිතන්න මේ පිංතුරය ගැන

මම ඔබට අාරාධනා කර සිටිනවා මෙම පිංතුරයේ කියලා තියෙන කථාව තේරැම් ගන්න කියලා. ඉදිරියේ දි මම කියලා දෙන්නම් සත්‍යය. මෙය මම නිර්මාණය කරපු දේයක් නොවෙයි.