Tuesday, October 11, 2016

ඔබගේ තුන්වන අැස දකින්න


අද මම කියන්න යන දේය කිහිප දෙනෙකු පමණක් අසා අැති බව මම හොදින් දන්නවා. නමුත් එ් මොකද්ද කියා හිතුවාද කියන තමයි ප්‍රශ්ණය. මෙම තුන්වන අැසෙන් දකින්න පුළුවන් වුනේ බුදුන්ට පමණක් නොවෙයි. බුදුන් තමයි මුලින්ම එය ලබා ගත් පුද්ගලයා වන්නේ. නමුත් මෙය ලොව පහල වු අාගමික නායකයන් සියලු දේනාම ලබා ගත් උතුම් දේයක්. වර්තමාන ලොකයේ ද මෙය ලබා ගත් පුද්ගලයින් ඔිනැ තරම් සිටියි.

Monday, October 3, 2016

ඔබගේ දෙෙවය නොහොත් ඔබගේ දිව

අද කියන්නේ ඔබගේ දිව ගැන එයට තව සමාන වචනයක් තමයි දෙෙවය කියන එක. මෙම වචන 2කින් ම කියවේන්නේ  එකම තේරැමක් තමයි. අපේ සිතිවිලි තමයි වචන විදිහට පරිවර්ථනය කර එලියට එන්නේ දිව මගින්. එමගින් අපේ දෙෙවය නිර්මාණය වෙනවා. තමන්ට පුළුවන් එක වචනයක් මගින් තමන්ගේ ජිවිතය හොද හෝ නරක බවට පත් කර ගැනිමට.