Thursday, December 15, 2016

අපේ සෝම හිමියන්........


අද මම කථා කරන්න කියලා හිතුවේ අපේ පරලෝව සැපත් කරවපු සෝම හිමියන් ගැන තමයි. එයට හේතුන් 2ක් තියෙනවා. එකක් තමයි එතුමන් පරලෝව සැපත් වි දැනට අවුරැදු 13ක් ගත විම හා අනේක් හේතුව තමයි සෝම හිමියන් කථා කරපු විෂය ගැන. එ් ගැන ඉතින් කවුරැත් වගේ දන්නවා. නමුත් එතුමන් අතින් වු එක වැරැද්දක් තිබෙනවා. මේ විශ්වයේ කිසිම තැනක අඩුවක් පවතින්න බැ.