Wednesday, September 28, 2016

බුදු වන්නට ප්‍රථම !!!!!!

අද පෙන්වන්නේ අප බුදුන් වහන්සේ බුදුවන්නට ප්‍රථම වානවාසිව භාවනා කරන කාලයේ එතුමන් කෙටි නින්දක සිටින අයුරැ දක්වන පිංතුරයකි.
අදටත් ඉන්දියාවේ මේ අාකාරයේ පිලිම දක්නට පුළුවන.



2 comments:

  1. අපොයි, මේ වගේ පිළිම ලංකාවේ හැදුවොත් හෙම බෞද්ධ තලේබාන් වරුන්ගෙන් ගුටි කන්නත් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අපේ අය දන්නේ බුද්ධ ධර්මය නොවෙයි නේ

      Delete