සැහෙන කාලයකින් කිසිම අදහසක් ලියන්න වෙලාවක් නොතිබුන නිසා 2018 වර්ෂයේ සිට නැවත ලිවිය යුතු යැයි සිතුනි. අද මා ඉදිරිපත් කරන රැපයෙන් අති විශාල කථාවක් සැගවි තිබුනත් අඩු තරමින් එම රැපයවත් අප හට දැක ගන්නට නැත. නුමත් අපට දැනුම ලබා ගැනිමට අැති අවශ්යයතාව නිසාම මෙවැනි පිළිම අපට මුණගැසුනු අැත. ලොව උතුම්ම හා පලමුව තම සිත තමා මේ සියළු දේයට මුල යැයි කියු එකම පුද්ගලයෙක් සිටි.