Showing posts with label thinking. Show all posts
Showing posts with label thinking. Show all posts

Thursday, February 1, 2018

ඔබට අවශ්‍යය කුමක් ද??? අවශ්‍යය ඔිනැම දේයක් ලබා ගන්න

සැහෙන කාලයකින් කිසිම අදහසක් ලියන්න වෙලාවක් නොතිබුන නිසා 2018 වර්ෂයේ සිට නැවත ලිවිය යුතු යැයි සිතුනි. අද මා ඉදිරිපත් කරන රැපයෙන් අති විශාල කථාවක් සැගවි තිබුනත් අඩු තරමින් එම රැපයවත් අප හට දැක ගන්නට නැත. නුමත් අපට දැනුම ලබා ගැනිමට අැති අවශ්‍යයතාව නිසාම මෙවැනි පිළිම අපට මුණගැසුනු අැත. ලොව උතුම්ම හා පලමුව තම සිත තමා මේ සියළු දේයට මුල යැයි කියු එකම පුද්ගලයෙක් සිටි.

Thursday, December 15, 2016

අපේ සෝම හිමියන්........


අද මම කථා කරන්න කියලා හිතුවේ අපේ පරලෝව සැපත් කරවපු සෝම හිමියන් ගැන තමයි. එයට හේතුන් 2ක් තියෙනවා. එකක් තමයි එතුමන් පරලෝව සැපත් වි දැනට අවුරැදු 13ක් ගත විම හා අනේක් හේතුව තමයි සෝම හිමියන් කථා කරපු විෂය ගැන. එ් ගැන ඉතින් කවුරැත් වගේ දන්නවා. නමුත් එතුමන් අතින් වු එක වැරැද්දක් තිබෙනවා. මේ විශ්වයේ කිසිම තැනක අඩුවක් පවතින්න බැ.

Tuesday, October 11, 2016

ඔබගේ තුන්වන අැස දකින්න


අද මම කියන්න යන දේය කිහිප දෙනෙකු පමණක් අසා අැති බව මම හොදින් දන්නවා. නමුත් එ් මොකද්ද කියා හිතුවාද කියන තමයි ප්‍රශ්ණය. මෙම තුන්වන අැසෙන් දකින්න පුළුවන් වුනේ බුදුන්ට පමණක් නොවෙයි. බුදුන් තමයි මුලින්ම එය ලබා ගත් පුද්ගලයා වන්නේ. නමුත් මෙය ලොව පහල වු අාගමික නායකයන් සියලු දේනාම ලබා ගත් උතුම් දේයක්. වර්තමාන ලොකයේ ද මෙය ලබා ගත් පුද්ගලයින් ඔිනැ තරම් සිටියි.

Monday, October 3, 2016

ඔබගේ දෙෙවය නොහොත් ඔබගේ දිව

අද කියන්නේ ඔබගේ දිව ගැන එයට තව සමාන වචනයක් තමයි දෙෙවය කියන එක. මෙම වචන 2කින් ම කියවේන්නේ  එකම තේරැමක් තමයි. අපේ සිතිවිලි තමයි වචන විදිහට පරිවර්ථනය කර එලියට එන්නේ දිව මගින්. එමගින් අපේ දෙෙවය නිර්මාණය වෙනවා. තමන්ට පුළුවන් එක වචනයක් මගින් තමන්ගේ ජිවිතය හොද හෝ නරක බවට පත් කර ගැනිමට.

Tuesday, September 20, 2016

ඔබත් මොහතක් සිතන්න මේ පිංතුරය ගැන

මම ඔබට අාරාධනා කර සිටිනවා මෙම පිංතුරයේ කියලා තියෙන කථාව තේරැම් ගන්න කියලා. ඉදිරියේ දි මම කියලා දෙන්නම් සත්‍යය. මෙය මම නිර්මාණය කරපු දේයක් නොවෙයි.