Thursday, February 1, 2018

ඔබට අවශ්‍යය කුමක් ද??? අවශ්‍යය ඔිනැම දේයක් ලබා ගන්න

සැහෙන කාලයකින් කිසිම අදහසක් ලියන්න වෙලාවක් නොතිබුන නිසා 2018 වර්ෂයේ සිට නැවත ලිවිය යුතු යැයි සිතුනි. අද මා ඉදිරිපත් කරන රැපයෙන් අති විශාල කථාවක් සැගවි තිබුනත් අඩු තරමින් එම රැපයවත් අප හට දැක ගන්නට නැත. නුමත් අපට දැනුම ලබා ගැනිමට අැති අවශ්‍යයතාව නිසාම මෙවැනි පිළිම අපට මුණගැසුනු අැත. ලොව උතුම්ම හා පලමුව තම සිත තමා මේ සියළු දේයට මුල යැයි කියු එකම පුද්ගලයෙක් සිටි. එ් කවුරැත් හදුනන බුද්ධීයේ රජු වන ගෞතම හිමි නමය. නමුත් අවසානවකට මෙන් අප හට එතුමන්ගේ සත්‍යය දැනුම ලබා දිමට කිසිවෙක් නැත. බොරැව හා හින්දු විශ්වාසයන් පමණයි අප හට තවමත් ලැබෙමින් පමතින්නේ. එම අමිල දැනුම හරියට ලැබුනේ නම් මේ වන විට අප රටත් ජපානයට වඩා දියුණු රටක් වි හමාරය. ඉතින් මේ බුද්ධීයේ රජු විසින් ලබා දුන් දැනුම ගැන කියවෙන පිළිමයක් ගැන තමයි පහලින් දක්නට තිබෙන්නේ. 


මෙම පිළිමයට එක එක අර්ථ කථන ලබා දිය හැකියි. නමුත් මෙහි අැති සත්‍යය නම්  අප ජිවත් වන මෙම ලෝකය අතැඹුලක් තරම් කුඩාය (අතැඹුලක් යනු නෙල්ලිය) එනම් මේ මුලු විශ්වයම (ලෝකයම) ඹබේ මොළයට වඩා කුඩාය. ඔබගේ මොළය මේ ලාේකයට වඩා විශාලය. තමන්ට අවශ්‍ය ඔිනැම දේයක් පහලින් අැති භාජනයට ලබා ගත හැකිය. (මෙය පාත්‍රයක් නොව). තවත් සරළව කියනවා නම් මනසමයි අග්‍රගන්‍යය මනස තමයි සියලුම දේ ඔබ සිතන්නේ මොනවා ද ? එය ඔබට ලැබෙනු අැත. මෙහි කිසිම අැදහිමක් නැත තිබෙන්නේ තමන්ගේ මනස පමණයි. 


No comments:

Post a Comment