Thursday, December 15, 2016

අපේ සෝම හිමියන්........


අද මම කථා කරන්න කියලා හිතුවේ අපේ පරලෝව සැපත් කරවපු සෝම හිමියන් ගැන තමයි. එයට හේතුන් 2ක් තියෙනවා. එකක් තමයි එතුමන් පරලෝව සැපත් වි දැනට අවුරැදු 13ක් ගත විම හා අනේක් හේතුව තමයි සෝම හිමියන් කථා කරපු විෂය ගැන. එ් ගැන ඉතින් කවුරැත් වගේ දන්නවා. නමුත් එතුමන් අතින් වු එක වැරැද්දක් තිබෙනවා. මේ විශ්වයේ කිසිම තැනක අඩුවක් පවතින්න බැ.
එය විශ්ව නිතියක් මම කියන්නේ කුමක් ගැන ද කියලා සමහර අය දන්නවා අැති. එතුමන් මිනිසුන් අතර ඉතා තදින් හා මිනිසුන්ට කා විදින ලෙස කිසිම බයක් නැතිව බුද්ධ ධර්මය නම්න් ඉන්න හා මිත්‍යා මත (විශේෂයෙන්ම දේවියන් ගැන) උපහසාත්මකව විවේඡනය කරනු ලැබුවා. එය එතුමන් ඉතා හොදින් කරපු දේයක්. අදට උනත් එතුමන් කථා කරපු සමහර දේවියන් ගැන විඩියෝ අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. එයින් එතුමන් කරන්න උත්සහා කරපු යම් කිසිදේයක් සාර්ථක උනත් එතුමන් අපොසත් වුනා එය විශ්වාස කරපු අයගේ හිඩස පුරවන්න. එවෙනුවෙන් යම් දේයක් දෙන්න බැරි වුනා. මම කියන්නේ අන්න එ දේය ගැනයි. 

එතුමන්ට කථා කරන්න පුළුවන් වුනා මිනිසුන්ගේ හිතේ මිත්‍යායව නැති කර බුදන් දෙසු ධර්මය ලබා දෙන්න. එය තමයි එ මිනිසුන්ගේ සාර්ථකත්වය. නමුත් සිදුවුයේ එතුමන් අැති කරපු හිඩස පිරවිමට එතුමන්ට කරන්න බැරි විම තමයි. එතුමන් අැසුරැ කරපු මා දන්න කෙනෙක් සිටිනවා.එවගේම එතුමන්ගේ පොත් පරිශිලනය කර තමයි සෝම හිමියන් ගොඩක් දේයට කරැණු හා සත්‍යය පහදා දෙන්න උත්සහා කෙරැවේ. නමුත් සෝම හිමියන් එතුමන්ගේ දර්ශණය කොටස හරියටම අල්ලා ගත්තේ නැ. කියන එක තමයි මම දන්නා අයෙක් කිව්වේ. එනිසයි මම මේ ගැන ලියන්න හිතුවේ. ධාන්තමක චින්තනයක් හදන්න එතුමන්ට නොහැකි වු බව තමයි මම පවසන්නේ. යමෙක් යම් කිසි දේයක් විශ්වාස කරනවා නම් අප විසින් එ විශ්වාසය නැති කරන්න කරැණු ඉදිරිපත් කර ඔහුට එය තේරැම් ගත් පසු ඔහුගේ මනසේ හිස් බවක් අැතිවනවා එය නැති කිරිමට අප යම් කිසිදේයක් ලබා දිය යුතුයි. අන්න එ් දේය තමයි අප බුදුන් වහන්සේ ඉටු කරනු ලැබුවේ. බුදුන් වහන්සේ කිසිම අාගමකට අයිති අයෙකු නෙමෙයි එ වගේම අප අදහන්නේ හින්දු කවලම් කරපු බුදුන් විසින් දේසු  ඉතාමත් සුළු ධර්මයක්. 
නියම බුදු දහම යනු අාගමක් නොව දර්ශණයකි. එය දන්න යම් කෙනෙක් සිටි ද ඔහු සාර්ථක පුද්ගලයෙක් ම තමයි. අප සෝම හිමියන්ට ඉටු කරන්න බැරි වුයේ අන්න එ කාෙටස තමයි. මට හොදටම මතකයි උන්වහනසේ අන්තිමට කථා කරපු රැස්විමක දි (මට මතක හැටියට නම් නුවර තමයි. ) පවසනවා අපව අපවත් කරන්න තමයි  මේ ගොඩක් අය බලා සිටින්නේ ඉතින් ජාතියේ නාමයෙන් එහෙම දේයකට වුවත් කමක් නැත යනුවෙන්. සෝම හිමියන් බුදුන් ගේ දර්ශණය හරියාකාරව දැන සිටියා නම් එ වගේ වැරදි කථාවක්  කරන්නේ නැ කිසිම දවසක. අන්තිමට වුයේ සෝම හිමියන්ව මුලු ශ්‍රිලාංකික සැමට අහිමි වු එක තමයි. නැවතත් ශ්‍රිලංකිකයන් වන අප සැම යන්නේ මංමුලා වු මාවතක තමයි. උන්වහන්සේ අපවත් වු විට වැඩියෙන්ම සතුටු වුයේ මම නම් හිතනේ අපේ පන්සල්වල ඉන්න අය තමයි.ඔබ සැම විටම ඔබ ගැන දැඩි අාත්ම ශක්තියෙන් යුතුව වැඩ කල යුතුයි. එවිට ඔබට අවශ්‍ය සැම දේයම ඔබ වෙතට ලබා ගන්න පුළුවන්. එය තමයි සත්‍යය. බුදුන් පැවසු අයුරින් නොදන්නා කම තමයි සැම දේයකටම මුල දැන් කියන්නේ එය දුකට හේතුව කියලා නේ. එ තමයි අලුත් ක්‍රමය හින්දු අාගමට අනුව. 



No comments:

Post a Comment