Thursday, September 29, 2016

ඹබ නොදත් ඔබේ සිතේ ශක්තිය

මම අලුතින් කියන්න යන දේ ගැන කිහිපදෙනෙකු දන්නවා අැති. නමුත් තමන් ගේ ලග තිබෙන ශක්තිය අමතක කර අනවශ්‍යය කරදර පසු පස යන අනවශ්‍යය ප්‍රශ්ණ අැති කරගන්නේ අපි නොදන්න කම නිසයි. බුදුන් පැවසුවේ දුකට හේතුව නොදන්නා කම බවයි. මම මේ කියන දේ සියලුම මිනිසුන්ට තිබෙන නමුත් ප්‍රයොජනයක් ගන්නේ නැති දේයක් ගැනයි.
මම කියන්න උත්සහා ගන්නේ බුදුන් කියා දුන් විද්‍යාව ගැන කිමට පමණයි. කිසිම ජාතියකට අාගමකට වැරදි කිම මගේ අරමුණ නොවන බව කරැණාවෙන් සලකන්න. නුමත් බුදුන්  කෙලින් කියු දේ අනෙකුත් අාගම් තුලින් වක්‍රව කියා අැත. එම නිසා තමයි බුදුන් ගේ ධර්ම විද්‍යාව ඉන්දියාවෙන් ඉවත් විමට මුලික හේතුව.
අප විසින් අද අප අදහන අාගම බුද්ධ ධර්මය යැයි ඉතාමත් ලොකුවට කිවත් අැත්තටම එය බුදුන් පැවසු දහම නොවෙයි. අද අප අදහන්නේ හින්දු අාගම බව අකමැත්තෙන් වුවත් කියන්නට සිදුවෙනවා. අඩුම තරමින් අපේ පන්සලේ ඉන්න හමුදුරැවන් පවා දන්නේ නැ නියම බුදු දහම. මම මෙය ඉතා වගකිමෙන් කියන්නේ. අද බුද්ධාගම තනිකරම කානිවල් එකක් විතරයි. කිතු දහම හා මුස්සිලිම් අාගම දෙවියන්ට සමාන කර අැත්තේ අප බුදුන් පවසා අැති පරම සත්‍යයි. බොහෝ අය දන්නවා අැති බුදු දහම අාගමක් නොව දර්ශණයක් බව. ඊට හේතුව වන්නේ මුලින් කියු කරැන නිසයි. මම ඉගනගත් දෙයින් යම් කෙනෙකුට කියා දි ඉන් යම් කෙනෙකුට තමා සිතු පැතු දේය ලබා ගැනිමට හැකි නම් එය මම ලබන සතුටකි. නුමත් කිතු දහම හා මුස්සිලිම් අාගම තුල එ අයට හරියටම දහම ලබා දෙනවා. හැබැයි එ හැම දේයම සමාන කරන්නේ නොපෙනෙන දේවියන්ට. මම මේ කථා කරන්නේ කුමක් ගැනද යන්න ඔබ යම් කිසි අදහසක් අැති වෙන්න අැති. 
මම කියන්නේ විද්‍යාව බැවින් ඹ්නැම අාගමක් අදහන කෙනෙකුට මෙය අත්විදිය හැකියි. මෙහි බලය තේරැම් ගත් කෙනෙකුට කරන්න බැරි දේයක් නොමැත. එයට කිසිම අාගමක් බලපාන්නේ නැත. මට අවශ්‍යය වන්නේ කැමති කෙනෙකු සිටි නම් එම කෙනාව අදුරින් එළියට එමට උදව් කිරිම පමණයි. ඉන්පසු ඔබගේ ගමන් මාර්ගය ඔබටම සකසා ගන්න පුළුවන් තමන්ටම. කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන්ට අවශ්‍යය දේ තමන්ටම කර ගන්න පුළුවන්. ඔය අපේ පන්සල් වල ඉන්න හා තවත් ගිහියන් කියන විදිහට ජිවිතය දුකයි කියමන තනිකරම බොරැවක්. එය දුකක් බවට පෙරලාගෙන සිටින්නේ අපි විසින්මයි. මම කියන විද්‍යාව (පිරිසිදු බුදු දහම) බොරැවක් ද සත්‍යයක් ද කියලා ඔබට ම තේරැම් ගන්න පුළුවන් වෙයි ඉදිරියට. හැබැයි එ මම කියන දේය තේරැම් ගෙන හිතන්න පුළුවන්නම් පමණයි. කට තිබු පලියට සැම දේයටම කියවන අයට නම් ටිකක අමාරැ වෙයි මෙය තේරැම් ගන්න. 
අද මම මේ ලියන්නේ මුල් ම ලිපිය නිසා වැඩි යමක් කියන්න බලාපොරොත්තු වන්නේ නැ. නමුත් මම මේ කියන්න උත්සහා ගන්නේ මිනිසාගේ තිබෙන සුවිශේෂ වස්තුවක් ගැනයි. එනම් මිනිස් මොළය ගැනයි. තමාට සිතුපැතු සම්පත් ලගා කර දෙන තමන්ගේ රත්‍රරං  මොළය ගැන තමයි මම ඉහලින් කියන්න උත්සහා ගත්තේ. අපිට අවශ්‍යය දේය ඉල්ලිය යුත්තේ අපගේ  මොළයෙන් බව වැඩි කොටසක් මිනිසුන් දන්නේ නැ. එ නිසයි අපි අනවශ්‍යය දේය පසු පස යන්නේ. අපට යමක් අවශ්‍යය නම් අපට එ දේය ස්ථිර වශයෙන්ම අපට අපේ මොළය මගින් ලගා කර දෙනවා. එයට නිතියක් නැ. ඔබට එය ලැබෙන විදිහ සිතිය යුතු නැ. මෙ ගැන කියවෙන අපුර්ව ච්ත්‍රපටියක් ගැන විස්තර තිබෙනවා බයිස්කොප්  වෙබ් අඩවියේ. එහි නම තමයි Miracle from Heaven පුළුවන් නම් මෙය download කර ගෙන බලන්න එහි සිංහල උපසිරැසි තිබෙන නිසා ඔිනැම අයෙකුට තේරැම් ගන්න පුළුවන්. මම ඔබට නැවතත් කියනවා  මෙම චිත්‍රපටිය නරඹන ඔබ කිසි විටක මෙහි අාගමික පැත්ත ගැන හිතන්න එපා එහි තිබෙන හරය පමණක් ගන්න. මෙහි වටහා ගන්න අමාරැ දේ තිබෙන්න පුළුවන්. නමුත් එ ගැන ඔබ ඉදිරියට තේරැම් ගන්න පුුළුවන්. එසේ නම් ඔබට ජය!!!!!!! 

1 comment: