Monday, October 3, 2016

ඔබගේ දෙෙවය නොහොත් ඔබගේ දිව

අද කියන්නේ ඔබගේ දිව ගැන එයට තව සමාන වචනයක් තමයි දෙෙවය කියන එක. මෙම වචන 2කින් ම කියවේන්නේ  එකම තේරැමක් තමයි. අපේ සිතිවිලි තමයි වචන විදිහට පරිවර්ථනය කර එලියට එන්නේ දිව මගින්. එමගින් අපේ දෙෙවය නිර්මාණය වෙනවා. තමන්ට පුළුවන් එක වචනයක් මගින් තමන්ගේ ජිවිතය හොද හෝ නරක බවට පත් කර ගැනිමට.
මේ නිසා සැමවිටම කථාකරන වචන ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. අපගේ මුවින් නිතරම පිට කල යුතු වන්නේ සරැ වචන බැවින් අද සිටින විශාල පිරිසක් කථා කරන්නේ වැඩකට නැති වචන. එ් අතර අවුල ,ගැටළු, ගොඩයනවා වැනි වචන මගින් ඔබ විසින්ම ඔබේ ජිවිතයට හානියක් කර ගන්නා බව ඔබ දන්නවා ද? . එම වචන නිතර නිතර භාවිතා කිරිමෙන් එහි ගුණ ඔබට ලැබෙනු අැත. එ් ගැන ඔබ මතක් කර බැලුවොතින් වටින බව තමයි මගේ අදහස.
බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව නම් අඩි 6ක් තරම් ශරිරයේ තුල තමයි දෙව් ලොව හා අපාය  පිහිටා තිබෙන්නේ. එය ඔබට ම සකසා ගන්න පුළුවන් ඔබ නිතර කථා කරන වචන මගින්. ඔබගේ ජිවිතය අපායක් හෝ දිව්‍ය ලොවක් කරන්නේ නොපෙනෙන දෙවි කෙනෙක්වත් කොහෙවත් සිටින ග්‍රහයෙක් වත් නෙවෙයි. එය හොදින් තේරැම් ගත යුතුයි. ඔිනැම නරක පුරැද්දක් කැඩිම සදහා ඔබට හොද කොන්දක් තිබිය යුතුයි. අප විසින් පිරිසිදු බුද්ධ ධර්මය දැන සිටියා නම් අද අප මෙතරම් දුකක් විදින්නේ නැති බව පැහැදිලි වන්නේ වරක අාතර්සි ක්ලාක් මහතා පවසා සිටි ලොකයේ අවසන් වශයෙන් ඉතිරිවන්නේ බුද්ධ දර්ශණය බවයි. එතුමන් පවසා සිටියේ කලක සිට පවත්වාගෙන යන ශෝභන හෝ අසපු පැකේජ් ගැන එහෙම නෙමෙයි. බුදුන් වහන්සේ මේ සියලු දේ ගැන හරියටම පවසා අැතත් අවාසනාවකට හින්දු දර්ශණය බුදු දහමට අැතුල් විම මගින් මේ සියලු දේ විනාශ වුයේ අද ඊයේ සිට නෙමෙයි. මෙසේ පැවසිමට හේතුව වන්නේ අද බුදුන් පැවසු සියලු දේ අනික් පැත්ත හරවා තිබිමයි.ඔබ මම සමග එකග නොවන්නේ නම් පහතින් අැති දේ ගැන මදක් කල්පනා කරනු මැනවි.

ඔබ කවුරැන් හෝ අසා තිබෙනවා ද මල් පුජා කිරිම සදහා භවිතා කරන ගාථාවේ අවසන් කාෙටස මේ අාකාරයෙන් - නචහොති මු ඛං යනුවෙන්. නමුත් දැන තිබෙන්නේ ලාබාම් මු ඛං යනුවෙන්. දන්නා අයකු සිටි නම් මෙම වාක්‍යය දෙකෙහි තේරැම කියන්න.

2 comments:

  1. මගේ දෛවය දිගයි. එය රතු පාටයි. මම රසබලන්නේ දෛවයෙන්. මට කතාකරන්න මගේ දෛවය ආධාර වෙනවා.

    මගේ දිව වාසනාවන්ත නිසා හොඳ අධ්‍යාපනයක් ලැබුනා. මගේ දිවට පින්සිද්ධ වෙන්න හොඳ රැකියාවක් ලැබුනා. මගේ දිව හොඳ නිසා හොඳ බිරිඳක් ලැබුනා. යටත් හොඳ දිවක් තියන බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ වටිනාකම හොදින් තේරැම් ගත් බවක් පෙනෙනවා. ඉන් ඹබ සාර්ථක වි අැති බව හැගෙනවා. ඔබට ජය

      Delete