Tuesday, October 11, 2016

ඔබගේ තුන්වන අැස දකින්න


අද මම කියන්න යන දේය කිහිප දෙනෙකු පමණක් අසා අැති බව මම හොදින් දන්නවා. නමුත් එ් මොකද්ද කියා හිතුවාද කියන තමයි ප්‍රශ්ණය. මෙම තුන්වන අැසෙන් දකින්න පුළුවන් වුනේ බුදුන්ට පමණක් නොවෙයි. බුදුන් තමයි මුලින්ම එය ලබා ගත් පුද්ගලයා වන්නේ. නමුත් මෙය ලොව පහල වු අාගමික නායකයන් සියලු දේනාම ලබා ගත් උතුම් දේයක්. වර්තමාන ලොකයේ ද මෙය ලබා ගත් පුද්ගලයින් ඔිනැ තරම් සිටියි.

මෙම තුන්වන අැස යනු අපගේ උතුම් වු මොළයේ පිහිටා අැති ඉතා සියුම් ග්‍රන්ථියක් වන පයිනල් ග්‍රන්ථියයි (Pineal Gland). ඔබට මේ ගැන අන්තර්ජාලය හරහා ඔිනැ තරම් තෝරතුරැ ලබා ගන්න පුළුවන්. මෙම ග්‍රන්තියට මෙ නම ලබා දි අැත්තේ පයින් ගසක පයින් මල හා සමාන බැවින් බව තමයි සදහන් වන්නේ. නමුත් මෙහි අැති විශ්මය දේය නම් මෙහි ක්‍රියාකාරිත්ව තවමත් කිසිදු කෙනෙකු හට තේරැම් ගැනිමට නොහැකි විමයි. මෙහි අැති සංකේතය අප කවුරැත් දැක අැති දේයක් නමුත් මම නම් දන්නේ නැ එහි තේරැම කවුරැත් දැන සිටි බව. 
මාගේ අරමුණ වන්නේ මෙයින් ඔබට ලබා ගත හැකි ප්‍රයාේජනය සදහා ඔබව යොමු කිරිම පමණයි. මෙය කියවන එක් අයෙකු හෝ මෙය තේරැම් ගත හොත් එය මට සතුටකි. මන්දයත් මෙ ගැන කොහොමත් කවුරැත් කතා නොකරන බැවින්. එ් වගේම ඔබ අනවශ්‍යය දේ පසුපස නොගොස් ඔබට ලබා ගත යුතු ඔිනැම දෙයක් ලබා ගන්න පුලුවන් ඔබටම. මෙය නාෙපෙනේන දෙවියන් හෝ අද්භුත බල වේගයක් කරන දේයක් නොවන බව තේරැම් ගත යුතුයි. එවගේම මෙම ග්‍රන්ථිය අපගේ කිසිදු සැලකිමක් නැති කමින් ඉතා ඉක්මනින් හානි වන හා අපගේ අායුෂ කෙටිවන ප්‍රධාන හේතුවක් බව සොයා ගෙන තිබෙනවා.
මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අප එදිනේදා භවිතා කරන ටැප් ජලය හා දත් මැදිමට ගන්නා දන්තා  ලේප මගින් තමයි. මිට අමතරව දුම්පානය මත් පැන් සොඩා කෝක් වර්ග ඉන් ප්‍රධානයි. මෙහි ප්‍රධානම සතුරා වන්නේ Fluoride. මෙම ග්‍රන්ථියට බලපාන අහිතකර තත්වයන් නිසා විශේෂයෙන් ගැහැණු අයට වෙනත් හෝමොන වලට බලපාන බව විදේස් රට වලින් සොයාගෙන තිබෙනවා. දි අැති ප්‍රධානතම උපදේෂය නම් වතුර පෙරා බිම හා Fluoride නොමැති දන්තා ලේප භාවිතය. යෝගා කරන අය දන්නවා අැති සමහර විට සුර්්‍යය වන්දනාව කරන්නේ මෙම ග්‍රන්ථිය දියුණු කර අපගේ තුන්වන අැස දියුණු කර අපගේ ජිවිත සාර්ථක කර ගැනිමට බව. එවගේම උදේ හිරැ රශ්මිය ඉතා හොද දේයක් බව සදහන්. 
මම වැඩිපුර කරැණු විස්තර කිරිමට බලාපොරොත්තු නාෙවන අතර එසදහා අපුර්ව විඩියෝ 2ක් පහතින් යොදා අැති අතර එය නැරඹිමෙන් ඔබටම මෙය තේරැම් ගැනිමට පුළුවන් නිසා. ඔබ මෙය දියුණු කල විට ඔබට අැති වන ප්‍රථිපල අතිමහත් බව මතක තබා ගන්න. එවිට ඔබට ජාති වාදි අාගම් වාදි කිසිවක් නොදකින අතර බොරැ දේ පසු පස යැම නවතියි. නව අැසකින් ඔබගේ අනාගතය හා මේ මුලු විශ්වය දිහා ඉතා අාදරයෙන් බැලිමට පුළුවන්. එයයි අද රටට අවශ්‍යයයි. ඔබ ඔබගේ අනාගතය සකසා ගන්න. ඔබට නැත අන් සරණක්. මෙය තේරැම් නොගත් කවුරැ වුනත් සදා දුප්පත් බොරැ දේ පසු පස යැම නැවැත්විය නොහැක. බුදුන් පැවසු යේ මෙ ලොකයේ සගවන්න බැරි කරැණු 3 ක් අැති බවයි. එම කරැණු 3  නම් ඉර සද හා සත්‍යයි. ඔබට ජය !!!!!!!!








කරැනාකර මෙම විඩියෝ පට 2ම නරඹන්න. 









No comments:

Post a Comment